About Me

DON'T MISS
Loading...

Jungle Cruise (2021) Sinhala Subtitles | අත්භූත වනාන්තරයක සවාරියක් [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




  : 2021

Jungle Cruise
(2021) on IMDb

  : Dwayne JohnsonEmily BluntEdgar Ramírez

 : English

 : Jaume Collet-Serra

ඔන්න ඉතින් ඔයාලට තවත් අලුත්ම එකක් අරගෙනයි ආවේ, කියන්න වචන නැහැ මට එන කමෙන්ට්ස් දකිද්දි මාර සතුටක් තියෙන්නේ, ඉතින් ඒ සතුටට තව ෆිල්ම්වලට සබ් කරන්න හයිය එනවා, ඒ හැමදේමට මගේ හද පිරි ස්තූතියි පුදනවා, ඉතින් අද ගෙනාවේ ගොඩක් කට්ටිය බලන් හිටපු එකක්මයි, නමින් මේක Jungle Cruise (2021) වනවා. මේක අයිතිවෙන්නේ Action, Adventure, Comdey යන ගණනයන්වලට. මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Dwayne Johnson, Emily Blunt, Edgar Ramirez, Jack Whitehall, Jesse Plemons, Paul Gimatti යන නළු නිළියන්ය. ඉතින් අධ්‍යක්ෂක වරයා වන්නේ Jaume Collet-Serra යන කෙනයි. IMDB අගයත් 7.0ක අගයක් ලබාගෙන තියෙනවා, එහෙනම් මම කොමෙන්ටුවකුත් දෙන්න කියන ගමන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙනවා……. 

ලිලි කියන්නේ වෛද්‍යවරියක්, එයාගේ මල්ලි මක්ග්‍රෙගර්, ඉතින් ලිලි දෙයක් හොයාගෙන තියෙනවා ඒ තමයි ඕනම ලෙඩක් සුව කරන්න පුළුවන් පත්‍රයක් ඇමසෝන් වනයේ ගැඹුරක තියෙනවයි කියලා, ඒකට කියන්නේ සඳෙහි සිලිලයන් කියලා, එම සිලිලවලින් තමයි මිනිස්සුන්ව සුව කරන්න පුළුවන්, ඉතින් මෙයාලට මේක හොයාගන්න ඕනේ වෙනවා, මෙයාලට හම්බෙන ස්කිපර් තමයි ෆ්රෑන්ක් කියන්නේ, ඉතින් ඒත් එක්ක නොසිතූ පැත්තකට මේ කතාව යනවා…. 

එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!

 
Download Menu

 

 
 

 

 
 
1.2GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


 



 
 
1.2GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


 


 
 
1.2GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 

 


 
 
1.2GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ









මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments