*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2021

 IMDB Rate :  6.4/10

 Stars :   Alexander Skarsgård, Millie Bobby Brown, Rebecca Hall

 Language :  English

 Director :   Adam Wingard


ඔන්න අද ඉස්කෝලෙ Exam අස්සෙම මම අරගෙන ආවෙ හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු දැවැන්ත සිනමා අත්දැකීම Godzilla vs Kong. රූපමය සහ ශ්‍රව්‍යමය වශයෙන් සිනමා ශාලාවක අත්විඳිය හැකි දැවැන්තම සිනමා අත්දැකීම බවට Godzilla vs Kong චිත්‍රපටය පත් වුණා කිව්වොත් නිවැරදියි. මේ වන විට IMDB දර්ශකය තුළ 7.4ග අගයල් ලබා ගන්නට මේ සුපිරි සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා. Adam Wingard විසින් අධ්‍යක්ෂණය කල මෙහි Alexander Skarsgård, Millie Bobby Brown, Rebecca Hall, Eiza González, Julian Dennison, Kyle Chandler වැනි සුපිරි රංගන ශිල්පීන් රැසක්ම දැකගන්න පුළුවන්. ඉතින් හොලිවුන් පුරයේ උපන් හපන්නු වෙන Warnermedia සහ Legendary ආයතන දෙක එකතු වෙලා තමයි මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ. 2017 දී නිකුත් වූ Kong skull Island චිත්‍රපටයට පවා සමකළ හැකි Monsterverse ඝණයේ චිත්‍රපටයක් මෙම චිත්‍රපටය නිකුත් වන තුරුම තවමත් නිකුත් වුණේ නැහැ. Kong skull Island බලපු අයට මතක ඇතිනෙ ඒ ෆිල්ම් එකේ තිබුණු post credit scenes වලින් Godzilla ප්‍රමුඛ Godhira, mothara, Rodan ගේ සේයාවන් දැකගන්නට සලස්වමින් අපිට පොඩි ඉඟියක් ලබා දුන්නා.. 


මේ බිහිසුණු සත්තු දෙන්නාම මිහිපිට සැඟවී ඉන්න අවස්ථාවක එයාලව අවදි කරන්නෙ මනුෂ්‍ය වර්ගයාමයි. ඇත්තටම කොන්ග් ගේ සැබෑ වාසභූමිය මොකක්ද කියලත් මේ චිත්‍රපටියෙදි බලාගන්න පුළුවන්. Kong skull island දි දැකගන්න ලැබුණු Monarch ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත වෙලා තියෙනවා මේකෙදි බලාගන්න පුළුවන්. ඉතින් මනුශ්‍ය වර්ගයා මේ පෘථිවියේ බිහි වෙන්නත් කලින් ඉඳලමයි මේ දැවැන්තයින් මේ ලෝකයේ ජීවත් වෙන්නෙ. ඉතින් තව දුරටත් පෘථිවියට හිමිකම් කියන්නෙ මුශ්‍යයින් නෙවෙයි මේ දැවැන්ත ආදි සත්ත්වයින්. 

චිත්‍රපටය අඩුත් නැතුව වැඩ්ත් නැතුව perfect balance වෙන විදියට සහ monster verse චිත්‍රපටයන්ට ආසක්ත වුවකු ලෙස එකඟවිය හැකි පරිදි, ending එක සිදුකර තිබෙනවා. නමුත් චිත්‍රපටය ඇතුළේ එකඟවිය නොහැකි තිර රචනයේ අඩුපාඩුකමි නමි තිබුනා. විශේෂයෙන් චිත්‍රපටය මීට වඩා හොඳ ආරම්භයක් ලබාදෙන්නට පුලුවන්කම තිබුනා කියන එකයි මගේ හැඟිම නමි. අනෙක් අතට චිත්‍රපටය අතිශයින්ම වෙිගවත් ගතියක් දක්නට ලැබුණා. අනවශ්‍ය ආකාරයෙන් දර්ශන සංස්කරණ සිදුවීම හරහා චිත්‍රපටයේ රිද්මයට බාධාකාරී තත්ත්වයක් දැකගන්නටත් ලැබුණා. ඒ කෙසේවෙතත් චිත්‍රපටයට ගැලපෙනම Sound and Background music යෙදීම හරහා චිත්‍රපටයට විශාල ආලෝකයක් සපයනවා. ලොකුම credit එක යන්න ඔින Sound Mixing වලට. මෙි රාක්ෂයන් දෙදෙනාගේ දැවැන්ත සටන තුළ සජීවි අත්දැකීමක් ලබාදෙන්නට මෙි Sound Mixing එන නමි ලබාදුන්නේ විශාල සහයෝගයක්. Lightning වලින් ලොකු වැඩක් අරගෙන තිබුනා. චිත්‍රපට visually stunning එකක් ලබාදෙන්නට. චිත්‍රපටයේ තේමාවට ගැලපෙන duel scens නමි කියන්නට දෙයක් නෑ. ඒ battle scenes නමි අති දැවැන්තයි. නිකමිම නිකං Battle Scenes නෙමෙයි choreographed battles scens. ආපහු සැරයක් කියනව නම් මේ අවුරුද්දෙ බලපු දැවැන්තම සිනමා අත්දැකීම මේක කියල අනිවාරෙන්ම කියන්න ඕනිමයි.

 
Download Menu

 

 
 
 
Racaty Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ





 



මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -