*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2021

 IMDB Rate :  6.8/10

 Stars :  Sadie Sink, Emily Rudd, Ryan Simpkins

 Language :  English

 Director :  Leigh Janiak


ඉතින් ඔන්න කට්ටිය මගේ සයිට් එක් Ishannet.com ඉතින් පොඩ්ඩක් ඒකටත් විසිට් එකක් දාන්න මොකද ඒක මගේ සයිට් එක, ඉතින් මං අද ඔයාලා ඇඟිලි ගැන ගැන බලන් හිටපු ෆිලුම අරගෙනයි ආවේ Fear Street Part Two: 1978 (2021) යන එක. ඉතින් කලින් ඒවල විස්තරම තමයි මේකට අයිතිවෙන්නේ, මේක බලන්න කලින් කලින් එක බලලා ඉන්න මොකද ට්‍රයෝලොජි එකක් නිසා එකට එකක් සම්බන්ධයි…. ඉතින් කොමෙන්ටුවකුත් දෙන්නැයි කියලා කියනවා…. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. 

මේකේ පටන්ගන්නේ කලින් එක නවත්තපු තැනින්, ඉතින් ඩීනයි එයාගේ මල්ලි යනවා සී.බර්මන්ව හම්බෙන්න, එයාලට දැනගන්න ඕනෙ සැමැන්තට ආරුඪ වෙන්න හේතුව මොකක්ද ඒක නවත්තන්නේ කොහොමද කියලා, ඉතින් මේකේ කෑම්ප් නයිට්වින්ග්වල වෙච්ච සිද්ධ්ය තමයි කියන්නේ ඒ කියන්නේ සී.බර්මන් මූණ දුන්න සිද්ධිය, ඉතින්… ඔච්චර තමයි කියන්නේ…. එහෙනම් ලබන සතියේ මේකේ අවසාන එකෙන් හම්බෙමු…. ජය වේවා!!! සුබ දවසක්!!! බුදු සරණයි!!!

Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
800MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.8GB 1080P PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -