About Me

DON'T MISS
Loading...

Blood Red Sky (2021) Sinhala Subtitles | ලෙයින් නැහැවී ගිය ආකාසය [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 : 2021

Blood Red Sky
(2021) on IMDb

 : Peri Baumeister, Carl Anton Koch, Alexander Scheer

 : Jerman

 : Peter Thorwarth


ඉතින් ඔන්න අදත් ඊයෙ නිකුත් වෙච්ච සුපිරියක් තමා අරන් ආවේ, ඉතින් නමින් මේක Red Blood Sky (2021) වනවා. ඉතින් IMDB අගය 6.2ක් වෙනවා, මේක වැම්පයර්ලගේ කතාවක් ඉතින් අනිවා බලන්න සුපිරියක් තමයි, තව මේක Netflix හරහා තමයි නිකුත් කරේ, ජර්මන් සහ ඉංග්‍රීසි දෙකම සන්නද්ධ වුණු කතාවක්, ඉතින් අධ්‍යක්ෂකවරයා වෙන්නේ Peter Thorwarth යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Peri Baumeister, Carl Anton Koch, Alexander Scheer, Kais Setti, Gordon Brown යන අයයි. ඉතින් කොමෙන්ටුවක් දෙන්න කියන ගමන්…. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. 

ඉතින් මේකේ අම්මයි පුතයි ෆ්ලයිට් එකකට නගිනවා රෑවෙලා තියෙන පැත්තකට යන්න, ඉතින් ඒ ප්ලේන් එකේම හයිජැකර්ස්ලා වගයක් ඉන්නවා, එයාලගේ අරමුණ මොකක්ද කියලා මං කියන්නැහැ, හැබැයි මේ අම්මා වැම්පයර් කෙනෙක් ඉතින් දැන් මොනවා වෙයිද? හයිජැකර්ලාද බේරෙන්නේ? වැම්පයර්ද? මං මෙහෙම පුංචියට දෙන්නේ මොකෝ කතාව කිව්වොත් රසය එහෙම් පිටින්ම නැතිවෙන නිසා…. එහෙනම්...... 

සුබ දවසක්!!! 

ජය වේවා!!! 

බුදු සරණයි!!!

 
Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
850MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.5GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRipපිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments