About Me

DON'T MISS
Loading...

A Quiet Place Part II (2021) Sinhala Subtitles | නිහඬ ලොවේ මීළඟ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 : 2020

A Quiet Place Part II
(2020) on IMDb

 : Emily Blunt, Millicent Simmondsm Cillian Murphy

 : English

 : John Krasinski


ඉතින් ඔන්න මේ දැන් ටිකකට කලින් නිකුත් කරපු ෆිලුම තමයි අරන් ආවේ, මේක ගැන දන්නවා ඇතිනේ කෝමත් ඉතින්, මේකේ 1 බලලා ඉන්න ඕනේ දෙක බලන්න නම් නැත්නම් කතාව ටිකක් ටැපලෙන ගතියක් දැනෙයි, ඉතින් මේක නමින් A Quiet Place Part 2 වනවා. ඉතින් මේකේ IMDB අගය 7.4ක් වනවා. මේක අයිතිවෙන්නේ Drama, Horror, Sci-Fi යන ගණයන්වලටයි. ඉතින් තව මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Emily Blunt, John Krasinski, Millicent Simmonds, Noah Jupe, Cillian Murphy යන ආදි නළු නිළියන්ය. ඉතින් මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ John Krasinski යන කෙනයි. ඒත් එක්ක අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…. 

1 වෙනි එකේදි කතාව පටන්ගන්නේ මැද දවසකින්, ඒත් මේකෙදි 1 වෙනි දවසෙන්ම පටන්ගන්නවා, ඉතින් පොඩි පොඩි කාරණා ටිකක් දැනගන්ට පුළුවන් වෙයි මේ සත්තු ගැන, තව ඉතින් ලීත් නැති එකේ එවලින් ළමයි එක්ක තනිවෙලා ඉන්නෙ, ඒවුණාට මෙයාලට අමුත්තෙක් මුණ ගැහෙනවා, ඔයාලට කවුද කියලා මේකෙදි බලාගන්න පුළුවන්. තව ඉතින් මේගොල්ලෝ එකතුවෙලා බේරෙයිද කියලා මං දන්නැහැ, ඔයාලා මොකද හිතන්නේ මෙයාලා බේරෙයිද? මෙයාලා මේ නිහඬ තැනේ තනිවෙලාද? ඒ ඔක්කොම බලන එක ඔයාලට භාරයි. එහෙනම් ...........

සුබ දවසක්!!! 

ජය වේවා!! 

බුදු සරණයි!!!

Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.3GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.3GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
800MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.4GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments