About Me

DON'T MISS
Loading...

Gunpowder Milkshake (2021) Sinhala Subtitles | කෙල්ලොන්ටත් වැඩ පුළුවන් [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2021

 IMDB Rate :  5.7/10

 Stars :  Karen Gillan, Lena Headey, Carla Gugino

 Language :  English

 Director :   Navot Papushado


ඉතින් ඔන්න තවත් අලුත්ම අලුත් ෆිලුමක් අරගෙනයි අරන් ආවේ, ඉතින් මේකත් අනිවා බලන්න කියනවා මොකද මේකත් අර Nobody ෆිලුම වගේ තමයි ඒ තරම්ම මරු, ඉතින් නමින් මේක Gunpowder Milkshake වනවා. ඉතින් මේකේ IMDB අගය 5.7ක් වෙනවා. ඒත් අනිවා බලන්නා සුපිරියි මේක. මේක අයිතිවෙන්නේ Action, Adventure, Thriller යන ගණයන්වලට. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Navot Papushado යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නෙ Karen Gillan, Lena Heady, Carla Gugino, Michelle Yeoh, Joanna Bobin යන ආදි අයයි. ඉතින් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු….. 

ෆර්ම් එක කියන්නෙ එක්තරා මිනිස් කණ්ඩායමක්, එයාලා කුලියට මිනීමරන එක තමයි, ඉතින් දවසක් සෑම් මෙහෙයුමකට ගිහින් ඉන්න වෙලේ එයාගේ අතින් ලොකු මැරයෙක්ගේ පුතෙක්ට වෙඩි වදිනවා, ඒකෙන් ෆර්ම් එකත් මෙයාට උදව් කරන්න බයවෙනවා, ඉතින් සෑම් කවුරුත් නැති තනියම ඉන්න කෙනෙක්… මෙයා දැන් කොහොමද මූණ් දෙයිද මේ ප්‍රශ්නෙට? ෆර්ම් එක කියන්නේ ඇත්තටම මොකක්ද? මෙයාට බේරෙන්න පුළුවන් වෙයිද? ඉතින් ඒවා ඔයාලම බලලා තීරණේ කරන්න… 

එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

 
Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments