About Me

DON'T MISS
Loading...

Flashback (2020) Sinhala Subtitles | අතීතාවලෝකනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2020

 IMDB Rate :  5.5/10

 Stars :   Liisa Repo-Martell, Dylan O'Brien, Hannah Gross

 Language :  English

 Director :   Christopher MacBride


ඉතින් අද මං ඔයාලට අරන් එන්නේ ගොඩක් අය ඉල්ලලා තිබ්බ ෆිලුමක්, ඉතින් මේක ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ෆිලුමක් වගේ කාලය ගැන තමයි තියෙන්නෙ, ඉතින් ටිකක් සංකීර්ණයි ඒක නිසා හොඳින් බලන්න, ඉතින් නමින් මේක Flashback (2020) aka The Education of Fredrick Fitzell. ඉතින් මේක අයිතිවෙන්නේ Drama, Thriller යන ගණයන්වලටයි. මේකේ IMDB අගය 6.1ක් වෙනවා. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Dylan O’Brien, Maika Monroe, Amanda Brugel, Hannah Bros යන ආදී සුපිරි නළු නිළියන්‍ය. ඉතින් ඒත් එක්ක මේක ටිකක් සංකීර්ණයි, හොඳට බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මට කොමෙන්ටුවකුත් දෙන්න කියලා කියනවා. අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…. ආහ් තව දෙයක් Occupation: Rainfall ෆිල්ම් එකේ ඉංග්‍රීසි සබ් එක ට්‍රාන්ස්ලේට් එකක් තියෙන්නේ ඉතින් එකේ හරි සබ් එකක් ආපු දවසට මම අනිවා ඒක අරන් එනවා. ඒ වගේම මතක් කරනවා Conjuring 3 එකට කමෙන්ට් කරල දිරිමත් කරපු අයව.. බොහෝම ස්තූතියි ඒ හැමෝටම……. 

ඉතින් ෆ්රෙඩ් කියන්නේ තමන්ටම කියලා අපාර්ට්මන්ට් එකක් තියෙන, රස්සාවක් තියෙන, කසාද බැඳලා ඉන්න මනුස්සයෙක්, ඉතින් මෙයාට එකපාරටම ඉස්කෝල කාලේ කරපු දෙයක් මතක් වෙනවා, ඒක එයාට නිකන් නපුරු හීනයක් වගේ වෙනවා, ඒ සිද්ධිය මෙයාට සැරින් සැරේ සැරින් සැරේ මතක් වෙන්න ගන්නවා, මෙයාට යාළුවෝ තුන්දෙනෙක් ඉඳලා තියෙනවා, එයාලා එක්ක මෙයා මර්කරි කියන මත්ද්‍රව්‍ය අරන් තියෙනවා, ඉතින් මේ මත්ද්‍රව්‍ය ඉතාමත් ශක්තිමත් එකක්, ඒකෙන් හැමදේම අනිත් පැත්ත ගැහෙනවා වගේ වෙනවා, ඉතින් දැන් එක සිද්ධියක් තියෙනවා මෙයාට ඔළුවෙන් අයින්කරගන්න බැරි, ඒ සිද්ධිය මොකක්ද කියලා මං කියන්නේ නැහැ, ඉතින් ඔයාලම බලලා ෆිලුම ඔළුවට දාගන්න එහෙනම්…. සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!


Download Menu

 

 
 
 
Userdrive Links
 
 
890MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
890MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.8GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
950MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.9GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments