*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




  : 2020

Wonder Woman 1984
(2020) on IMDb

  : Gal Gadot, Chris Pine, Kristen Wiig

 : English

 : Patty Jenkins


ඉතින් මං ඔයාලට අද අරගෙන ආවෙ දෙසැම්බර් 25 වෙනිදා තමයි මේක නිකුත් වුනේ, ඒ කියන්නේ ඊයේ, ඉතින් මම මේක රෑ 12ට සබ් එක හදන්න පටනගත්තේ, ඉවරවෙද්දි හරියටම 8.15යි වෙලාව ඉතින් නින්දක් නැතුව තමයි ඔයාලට මම මේක අරගෙන ආවේ, මොකද ලයිනුත් 1895ක් තියෙනවා ඉතින් වෙලා යන්නේ නැතුව තියෙයි ඈ, ඉතින් නමින් මේක Wonder Woman 1984 ඉතින් මේකේ IMDB අගය 6.6ක් වෙනවා, ඉතින් ඉස්සරහට තව වැඩිවෙයි කියලත් හිතෙනවා, ඒවගේම මේක එළියට දුන්නේ HBO MAX හරහායි, ඉතින් මේකේ පළවෙනි එක බලන්නත් ඕනේ හැබැයි ඉතින් මේක බලලා එක බැලුවට ප්‍රශ්නෙකුත් නැහැ, කතාව තේරෙයි, ඉතින් මේකේ අධ්‍යක්ෂණයෙන් සහය වෙන්නෙ Patty Jenkins, ඉතින් අපි දැන් මේකේ රංගනයෙන් දායක වෙන අය බලමු, ඒ අයට ඉන්නෙ Gal Gadot (සැවොගෙම ක්‍රශ් එකක්), Chris Pine, Kristen Wiig, Pedro Pascal, Robin Wright, Connie Nielsen යන සුපිරිම සුපිරි නළු නිළියෝ ටිකයි. ඉතින් මේකේ වැඩි දෙයක් නම් කියන්න නැහැ, පුංචි දෙයක් කියන්නම්………. 

ඉතින් අපි දන්නවනේ ඩයෑනා කියන්නේ කවුද කියලා, ඉතින් මේකෙදි වෙන්නේ පාෂාණයක් තියෙනවා, ඒක නරක දෙවි කෙනෙක්ගේ එකක්, ඉතින් මේ පාෂාණේ නරක පුද්ගලයෙක්ගේ අතට යනවා ඒකෙන් මෙයා හැමෝටම බලාපොරොත්තුවක් හිතාගන්න කියනවා එතකොට ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා, ඉතින් ඔහොම ඔහොම හැමෝටම මේක කරද්දි, අපේ ඩයෑනා යනව මේක නවත්තන්න මොකද මේක නිසා ලෝකෙට ලොකු අනතුරක් වෙන්න පුළුවන්, එතකොට හැමෝම මාරක අනතුරක වැටෙන්නේ, ඩයෑනට මේකෙදි අලුත් යාළුවෙක් හම්බෙනවා, එයා ගැන මං කියන්නේ නැහැ එහෙනම් බලලම තීරණය කරන්න කියනවා, එහෙනම් සුබ දවසක්!!! 

මට කොමෙන්ටුවක් දාගෙන යන්න පුළුවන් නම් එතකොට තව මෙ වගේ ආපු ගමන් ෆිලුම් ලබාදෙන්නම්...............


 
Download Menu

 

 
 

 

 
 
1.3GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

2.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 



 
 
1.4GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.8GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


 


 
 
1.5GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
3.0GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 


 
 
1.4GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.8GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ









මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -