About Me

DON'T MISS
Loading...

The Last Mercenary (2021) Sinhala Subtitles | අවසන් කුලී හේවායා [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




  : 2021

The Last Mercenary
(2021) on IMDb

  : Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza

 : English

 : David Charhon


ඉතින් ඔන්න ඔයාලට අද තව ෆිලුමක් අරගෙනයි මං ආවේ, මේක නම් ප්‍රංශ එකක් කියන්න ඕනේ, ඒත් එක්ක Netflix හරහා තමයි මේක නිකුත් කරේ, නමින් මේක The Last Mercenary (2021) වනවා. මෙහි IMDB අගය 5.4ක් ලැබිලා තියෙනවා, ඒත් එක්ක මේක අයිතිවෙන්නෙ Action, Comedy යන ගණයන්වලටයි. මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ David Charhon යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza, Assa Sylla, Eric Judor යන ආදි නළු නිළියන්ය. ඉතින් හොඳ ෆිලුමක් ඔයාලත් අරන් බලන් කියලා, මට කොමෙන්ටුවක් දෙන්නත් කියලා…. අපි යමු කතාව පැත්තට පොඩ්ඩක්……..

කාලයක් තිස්සේ හැංගිලා හිටපු රිචර්ඩ්ට ආපහු ප්‍රංශෙට එන්න වෙනවා මොකද එයාගේ පුතා ආයුධ ගනුදෙනුවලට සම්බන්ධයි කියලාලැබිච්ච තොරතුරකින් එයාව පොලීසියෙන් හොයන නිසා, ඒවගේම මේ පුතාට නිර්මුක්තියක් පොඩි කාලේ ඉඳන් ලැබිලා තියෙනවා, ඒකට හේතුව කතාවෙදි බලාගන්න පුළුවන් වෙයි, තව කිව්වොත් රිචර්ඩ් එන්නේ පුතාව බේරගන්න අරමුණෙන්… ඒ වුනාට තව ලොකු දේකට අත දාන්න මෙයාට සිද්ධ වෙනවා…. ඉතින් ඔය කිව්වා ඇති…. අපි තව උපසිරැසියකින් හම්බෙමු…. එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!! බුදු සරණයි!!!

 
Download Menu

 

 
 

 

 
 
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 



 
 
1.0GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.0GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


 


 
 
1.1GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.2GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 


 
 
1.0GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.0GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ









මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments