About Me

DON'T MISS
Loading...

Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | බට්ටොසායිගේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




  : 2021

Rurouni Kenshin: Final Chapter Part II - The Beginning
(2021) on IMDb

  : Masanobu Andô, Towa Araki, Kasumi Arimura

 : Japanese

 : Keishi Ohtomo


ඉතින් ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු ෆිලුමක් තව අරගෙනයි ආවේ, නමින් මේක Ruroni Kenshi: Final Chapter Part 2 – The Beginning (2021) වනවා. ඉතින් මේකේ කලින් එක බලන්න වෙයි මේක බලන්න කලින් මොකද සම්බන්ධයි කතාව… මේක අයිතිවෙන්නෙ Action, Adventure, Drama යන ගණයන්වලටයි. IMDB අගය 7.9ක් ලැබිලත් තියෙනවා. ඉතින් ඒත් එක්ක රංගනයෙන් දායක වෙන්නේ දායක වෙන්නේ Shin’nosuke Abe, Yû Aoi, Munetaka Aoki, Kasumi Arimura යන අයයි. ඉතින් තව කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. 

ඉතින් මේකේ අපිට බට්ටොසායි මිනීමරුවගේ පටන්ගැන්ම බලාගන්න පුළුවන්, ඒ කියන්නේ මෙයාට ටොමොඒ යුකිශීරෝව මුණගැහිච්ච විදිහ, එයාව මුණ ගැහෙනවාත් එක්කම කතාවෙ වෙනම්ම හැරවුමක් අරගන්නවා, එහෙනම් වැඩි කතා නැතුව ඔයාලම මේක අරන් බලන්න කියනවා… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

 
Download Menu

 

 
 

 

 
 
1.2GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

2.5GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 



 
 
1.2GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.5GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


 


 
 
1.3GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.7GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 


 
 
1.2GB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.5GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ









මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments