About Me

DON'T MISS
Loading...

War (2019) Sinhala Subtitles | ගුරු ගෝල යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2019

 IMDB Rate :  6.5/10

 Stars :  Hrithik Roshan, Tiger Shroff, Vaani Kapoor

 Language :  Hindi

 Director :  Siddharth Anand


ඔක්තෝබර් 02 වෙනිදා තිරගත කළ, SIDDHARTH ANAND විසින් අධ්‍යක්ෂණය කරපු WAR චිත්‍රපටය. මේ සුපිරි චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්ත්වය නිරූපනය කරන්නේ අපි කවුරුත් දන්න හැමෝම අදරය කරන රංගන ශිල්පීන් දෙන්නෙක් .ඒ තමයි TIGGER SHARROF සමගින් HRITHIK ROSHAN එතකොට කවුද ප්‍රධාන නිලිය එයා තමයි සුරුපි VAANI KAPOOR. මේ චිත්‍රපටය ACTION/THRILLER කියන කැටකරි එකට අයත් වෙනවා. මෙහි සිටින ප්‍රධාන රංගන ශිල්පීන් දෙපල ගැන ආයෙත් කියන්න ඕන නෑනේ. එතකොට ඔයාලටම හිතා ගන්න පුලුවන්නේ මේ චිත්‍රපටය කොහොම එකක් වෙයිද කියලා 

එහෙනම් මග හැර ගන්නේ නැතිව අනිවාර්යයෙන් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා 

⏺️හිංදි සිනමාපටයක් පලමු දින ඉපැයූ වැඩිම ආදායම 

⏺️ ජාතික නිවාඩු දිනකදී සිනමාපටයක් වර්තා කල ඉහලම ආදායම 

⏺️Hrithik හෝ tigar ගේ සිනමාපටයක් පලමු දින වාර්තා කල ඉහලම ආදායම 

⏺️යශ් රාජ් සිනමාපටයක් පලමු දින ඉපැයූ ඉහලම ආදායම 

 එය සතු කරගත්තා.. 

එසේම 2019 භාරත් සිනමාපටය සතු වූ පලමු දින හිංදි සිනමාපටයක් ඉපැයූ ඉහලම ආදායම පහසුවෙන්ම war තමා සතු කරගත්තා (42.3cr) 

එය දෙවනි වන්නේ මෙම වසරේ ඉන්දියාව තුල endgame ලැබූ 53 cr පලමු දින ආදායමට පමණි. 

එසේම ඉතිහාසය තුල ඉන්දීය සිනමාපට අතර baahubali 2 ඉපැයූ ආදායම් වාර්තාව බිද දැමීමටත් මෙය සමත් වුණා… 

එසේම බොලිවුඩ් ඉතිහාසයේ පලමු දින ඉපැයුම් අතර ඉහලම රැදී සිටි thugs of hindusta 50 .75 cr ආදායමත් එය බිද දැමුවේ යශ් රජ් සිනමාපටයක් වර්තා කල ඉහලම පලමු දින ආදායම war සතුකරගනිමින්.. 

මෙය තිරගත වීම ආරම්භ කලේ සතියේ දිනක එනම් බදදාවක වුවත් එය ඉන්දියාව තුල ගාන්ධී ගුණානුස්මරණ නිවාඩු දිනයක් වුණා.. 

නමුත් තවත් big release කීපයක් මේ සතියේ ඉන්දියාව තුල තිරගත වීම ආරම්භ කලා.. 

ඒ අතර joker (hollywood ) , Sye raa(telugu) වනවා.. ඒ නොවන්නට war පලමු දින 55 cr ආදායම පහසුවෙන් පසුකර යන්නට තිබුණු බව ඇතැම් ආදායම් විචාරක මතයයි.. 

4000-4100 වැනි screen සංඛ්‍යාවක තිර්ගත වීම ඇරඹූ මෙය සමස්ත ඉන්දියාව තුල 53.35 cr වාර්තා කලේ …
Hindi 51.60cr 
Tamil +Telugu 1.75 cr 

ලෙස සනිටුහන් කරමින්.. 

200 cr වැනි දැවැන්ත budget එකක් සහිතව නිශ්පාදනය වී ඇති මෙය දින කීපයකින්ම අදාල ආදායම පසුකර යනු ඇති බව විචරක මතයයි..


Download Menu

 

 
 
 
Racaty Links
 
 
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

 


මෙම උපසිරසි HDRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments