About Me

DON'T MISS
Loading...

Sweet River (2020) Sinhala Subtitles | මව් සෙනෙහසේ අරුමය [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2020

 IMDB Rate :  5.0/10

 Stars :  Jack Ellis, Lisa Kay, Jeremy Waters

 Language :  English

 Director :   Justin McMillan


ඉතින් ඔන්න අද අරන් ආවා තව ෆිලුමක්, නමින් මේක Sweet River 2020 වනවා. ඉතින් දෙසැම්බර් 5 වෙනිදා තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ. මේක අයිතිවෙන්න Horror, Mystrey, Thriller යන ගණයන්වලටයි. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Justin Mcmillan යන කෙනයි. මෙහි රංගනයෙන් දායක වන්නේ Jack Ellis, Lisa Kay, Jeremy Waters, Chris Haywood, Charlotte Stent යන අයයි. ඉතින් පැයයි විනාඩි 42ක් ගලාගෙන යන මේ කතාව ලස්සනයි ඒවගේම හොරර් එකක්. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. 

හැනා බිලින්ග් ටවුමට යනවා පොඩි දේකට, ඒ තමයි තමන්ගෙ මැරිච්ච පුතාට හරි භූමදානයක් කරන්න, එයා අනතුරකින් මැරිලා තියෙනවා, ඉතින් එහෙදි තව අමුත්තෝ දෙන්නෙක් මෙයාට මුණගැහෙනවා. එයාලා මෙයාට ඉන්න තැනක් දෙනවා. ඉතින් එතනින් එහාට මෙයාගේ ගවේෂණ වැඩ පටන්ගන්නවා. ඉතින් මේ කතාවේ පුතා මැරුණේ කොහොමද? මොකක්ද අනතුර? ඒ හැමදේම දැනගන්න අරගෙන බලන්න මේක.

 
Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


 

Racaty Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


 

UTB Links
 
 
800MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments