*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2021

 IMDB Rate :  6.2/10

 Stars :  Lewis Tan, Jessica McNamee, Josh Lawson

 Language :  English

 Director :  Simon McQuoid


ඉතින් ඔන්න අද මම 10.30 ට නිකුත් වුන හැමෝම මග බලන් හිටිය අරගෙනයි ආවේ, ඒ තමයි Mortal Kombat (2021), ඉතින් මේක ගහද්දි මුලින්ම කියන්න ඕනේ මම මේකේ කොපියෙ ලයින් 300ක් විතර අහගෙන කරා, ඊටපස්සේ ඔරිජිනල් ආවාම පටස්ගාලා ගැහුවා, ඉතින් මෙහෙම ඉක්මනින් දුන්නයි කියලා මේවා ට්‍රාන්ස්ලේට් සබ් නෙමෙයි, මගේ මහන්සියෙන් අමාරුවෙන් නොකා නොබී ගහපු සබ්, ඉතින් එහෙම එකේ කමෙන්ට් එකක්වත් දෙන්න බැරි නම් වැඩක් නැහැ, ඉතින් මේකේ IMDB අගය 6.2ක් තියෙනවා, ඒවගේම මේකේ ගේම් එක ගැනත් හැමෝම දන්නවා ඇතිනේ, මේක අයිතිවෙන්නේ Action, Adventure, Fantasy යන ගණයන්වලටයි. තව මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Simon McQuoid යන කෙනයි. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Lewis Tan, Jessica McNamee, Josh Lawson , Joe Taslim වැනි සුපිරි නළු නිළියොයි. ඉතින් ඔන්න ආපහු කියනවා කමෙන්ට් එකක් දෙන්න මොකද ගොඩක් අමාරුවෙන් තමයි අපි මේ සබ් කරන්නේ… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…. 

ඉතින් හසාෂි හැන්සොගෙන් පැවත එන පරම්පරාව තමයි අර්ත්රෙලම් එක නැතිනම් පෘථිවිය ආරක්ෂා කරන්නේ, එහෙත් දවසක් හසාෂි හැන්සෝව ආක්‍රමණය කරන්න පිටත ලෝකෙන් කට්ටිය එනව, ඒවගේම මෙකේ තරඟාවලි 10ක් තියෙනවා, ඒ 10න් 9ක්ම පිටත ලෝකේ දිනලා තියෙන්නේ, අන්තිම එකත් දින්නොත් පිටත ලෝකය පෘථිවියේ සම්පූර්ණ පාලනය අරගන්නවා, ඉතින් දැන් ඉස්සරහට හසාෂි හැන්සෝගේ ලෙයින් හැදුන කණ්ඩායමක් එක්‍රැස් වෙනවලු, ලෝකෙ බේරගන්න. ඉතින් මං වැඩිය කියන්නේ නෑ මොකද මේක හොඳම කතාවක් ඒක නිසා ස්පොයිල් කරන්න බැහැ, එහෙනම් තවත් අලුත් ෆිලුමකින් හම්බෙමු….ජය වේවා!!! සුබ දවසක්!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 
 
 
Google Drive Links
 
 
950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.3GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

MEGA Links
 
 
950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.3GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -