About Me

DON'T MISS
Loading...

Meander (2020) Sinhala Subtitles | උමඟක සිරවී [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2020

 IMDB Rate :  5.8/10

 Stars :  Gaia Weiss, Peter Franzén, Romane Libert

 Language :  French

 Director :  Mathieu Turi

ඉතින් ඔන්න අද අරන් ආවා තව ෆිලුමක්, නමින් මේක Meander 2021 වනවා. ඉතින් මේක අයිතිවෙන්නේ Horror, Mystrey, Thriller, Drama යන ගණයන්වලට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mathieu Turi යන කෙනයි. ෆිලුම පැයයි විනාඩි 30යි තියෙන්නේ. මේකට රංගනයෙන් දායක වෙන්නෙ Gaia Weiss, Peter Franzén, Romane Libert, Frédéric Franchitti යන අයයි. 

ඉතින් හොඳ ෆිලුමක් ඔයාලත් අරන් බලන්න කියනවා…. කොමෙන්ටුවක් දෙන්න ඈ…… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. 

ලිසා කියන්න කොහෙවත් නැති තැනක අතරමංවෙලා ඉන්න කෙනෙක්, එයා පාරේ වැතිරිලා ඉද්දි වාහනයක් එනවා දකිනවා, ඒ වාහනෙන් මෙයාව කොහෙටහරි බස්සනම් කියද්දි, වාහනේ රේිඩියෝවේ යන දේකින් මෙයාට අකරතැබ්බෙක්ට මූණ දෙන්න වෙනවා… ඉතින් එවලේ සිහිය නැතිවෙලා නැගිටිද්දි ඉන්නේ මාරක උගුල් පිරිච්ච ටියුබ් එකක් අස්සේ…. දැන් මොකද කරන්නේ? මෙයාට පැනගන්න පුළුවන් වෙයිද? මොකක්ද මෙයාට අකරතැබ්බෙට මූණ දෙන්න හේතුව? ඔයාලම බලලා තීරණේ කරන්න…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!!
Download Menu

 

 
 
 
Userdrive Links
 
 
700MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
700MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
1.7GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments