About Me

DON'T MISS
Loading...

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




  : 2021

F9: The Fast Saga
(2021) on IMDb

  : Vin Diesel, Michelle Rodriguez, Jordana Brewster

 : English

 : Justin Lin


ඉතින් අද අරන් ආවෙ මීට සුළු මොහොතකට පෙර සයිබර් අවකාශයට මුදාහැරුණු, හැමෝම මගබලාගෙන හිටපු F9: The Fast Saga (2021) සුපිරි චිත්‍ර පටයයි. මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.5ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම $594.7 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මේ වෙනකොට හැකි වෙලා තියෙනවා. මේ අවුරුද්දෙ රිලීස් උන ජනප්‍රියම ෆිල්ම්, එහෙමත් නැත්නම් හැමෝම මගබලාගෙන හිටිය ෆිල්ම් වලින් එකක් තමයි මේක. මේ පාර කතා වට අපිට වෙනද දකින්න ලැබුණු නැති කෙනෙක් එකතු වෙලා තියෙනවා, ඒ තමයි අපි හැමෝම ආදරය කරන John Cena ඔහු රඟමාන්නෙ Villan ගේ චරිතය. ඒ වගේම සුපුරුදු පරිදි StarsVin Diesel, Michelle Rodriguez, Jordana Brewster, Tyrese Gibson, Ludacris, Nathalie Emmanuel, Charlize Theron යන සුපිරි තරු රැසම අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම නරක ආරංචියකුත් තියෙනවා Fast and Furious Franchise එකේ Hobbs ගේ චරිතයෙන් අපිට මුනගැහුණු සුපිරි නළු Dwayne Jhonson (Rock) මේ Franchise එකෙන් ඉවත් වෙලා තියෙනවා. 

ඉතින් මේක බලන්න කලින් මීට කලින් ආපුවා බලලා ඉන්න වෙයි මොකද නැත්නම් තේරෙන එකක් නෑ, ඉතින් මේකේ අපිට ටොරේටෝ පවුලේ ඩොම්ගේ මල්ලි වන ජේකොබ්ව අඳුන්වලා දෙනවා, ඒත් මේකේ අයියා මලෝ ගෝරි, මල්ලිට ඕනේ ඒරිස් ව්‍යාපෘතිය කියන එක අරගෙන ලොකු දෙයක් මුළු ලෝකෙටම කරන්න ඉතින් ඩොම් සහ එයාගේ කට්ටිය තමයි ඒක නවත්තන්න ඕනේ, දැන් මේ මල්ලි කවුද? ඇයි රණ්ඩු වෙන්න් හේතුව? මොකක්ද ඒරිස් ව්‍යාපෘතිය කියන්නේ? 

ඒ ඔක්කොම මේක බලලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!! බුදු සරණයි!!!

 
Download Menu

 

 
 

 

 
 
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 


 
 
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.6GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 



 
 
900MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.6GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


 


 
 
950MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 

 


 
 
900MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.6GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ









මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments