About Me

DON'T MISS
Loading...

Black Widow (2021) Sinhala Subtitles | බ්ලැක් විඩෝ [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2021

 IMDB Rate :  7.0/10

 Stars :  Scarlett Johansson, Florence Pugh, David Harbour

 Language :  English

 Director :  Cate Shortland

ඉතින් අද නම් ෆිල්ම් එක අරන් එන්න චුට්ටක් පරක්කු උනා, මම මේක හවස 7ට ඔයාලට දෙන්න හිතන් හිටියේ. 6 වෙද්දි මම ලයින් 1100ක් ඉවර කරල තිබ්බේ. ඉතින් එක පාරටම කරන්ට් එක ගිහින් ආපහු කරන්ට් එක එනකොට රෑ 11යි. දුක තමා.. අවුලක් නෑ අපි ෆිල්ම් එක ගැන බලමු එහෙනම්.. මේක තමයි Spider-Man: Far From Home එකට පස්සෙ එන පළවෙනි Marvel ෆිල්ම් එක. ඒ වගේම Marvel phace 4 එකේ පළවෙනි ෆිල්ම් එක.. මේ ෆිල්ම් එක අද සීමිත දර්ෂනවාර වලදී පහසුවෙන්ම F9 සහ QUiet Place 2 අභිබවමින් අ.ඩො මිලියන 13.2ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට Ratings 13000කට අදික ප්‍රමාණයක් අරගෙන IMDB දර්ශකයේ 7.3ක අගයකුත් ගන්න පුලුවන්කම ලැබිල තියෙනවා. ඒ වගේම මාවල් එ=කේ කලින් දකින්නට නොලැබුණු රංගන ශිල්පීන් රැසකුත් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. ඒ අය Scarlett Johansson, Florence Pugh, Rachel Weisz, David Harbour සහ තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙක් වෙනවා. 

ඉතින් අනිවාරෙන්ම මතක් කරන්න ඕනි මේ ෆිල්ම් එකේ ටයිම්ලයින් එක මේක Endgame එකට කලින් සිද්දවෙච්ච දෙයක්, මොකද Endgame එකේදි නතාෂා (බ්ලැක් විඩෝ) මැරෙනවනෙ. ඉතින් මේක වෙන්න පුලුවන් අපිට නතාශව බලාගන්න ලැබෙන අන්තිම චිත්‍රපටය, බලමු ඉතින් ඒක හරියටම කියන්න බෑ.. කතාව ගැන කතා කරොත්, මේකෙ කතාව ගැන මුකුත් නොකිය ඉන්නම්
Download Menu

 

 
 
 
Userdrive Links
 
 
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.6GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
900MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.6GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments