About Me

DON'T MISS
Loading...

The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ] (18+)

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2021

 IMDB Rate :  6.3/10

 Stars :  Ryan Reynolds, Samuel L. Jackson, Salma Hayek

 Language :  English

 Director :  Patrick Hughes


ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක තනිකර අසාලිවීමක්, මේකට ගැලපෙන්න සබ් එකක් කොහෙවත්ම නෑ ඉංග්‍රීසියෙන් ඔයාලටත් හදිස්සි නිසයි මං මේක අහගෙන සබ් කරේ, ඉතින් පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් ඒවා ගනන් ගන්න එපා, ඒවගේම මේක 18+ අය නරඹන එක ගොඩාක් හොඳයි. ඉතින් නමින් මේක Hitman’s Wife’s Bodyguard. මේකේ IMDB අගය 6.3ක් වෙනවා, ඉතින් මේක අයිතිවෙන්නේ Action, Comedy, Crime යන ගණයන්වලටයි. ඉතින් මේකේ කලින් එකනම් බලන්න ඕනෙ වෙයි නැත්නම් කතාව තේරෙන්නැහැ, ඉතින් රංගනයෙන් දායක වෙන්නෙ Ryan Reynolds, Samuel L. Jackson, Salma Hayek, Antonio Banderas, Stewart Alexander යන අයයි. ඉතින් ඔන්න මං කිව්වා මේක අසාලිවීමක් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්… 

එහෙනම් කතාව පැත්තට හැරෙමු…… 

ඉතින් ග්‍රීසියයි යුරෝපෙයි අතර යුද්ධයක් තමයි යන්නේ, මේකේ යුරෝපේ කරන වැඩක් නිසා ග්‍රීසිය යුරෝපෙට ගහන සීන් එකකුත් යනවා, ඒත් එක්ක අපේ ආරක්ෂකයාගෙයි හිට්මෑන්ගෙයි ක්‍රියාකාරකම් පෙන්නනවා, කලින් එකෙදි තරහවුණාට, මේකෙදිත් තරහයි තමයි යාළුවෙයිද කියලා දන්නැහැ, මෙයාලට මෙහෙයුම් ගොඩක් හම්බෙනවා හිට්මෑන්ගේ වයිෆුත් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් තුන්දෙනාගෙම වැඩ ටිකක් බලමු නේද? එහෙනම් සුබ දවසක්…. ජය වේවා!!! තෙරුවණ් සරණයි!!! 
 

 

#නමස්තේ මදෆක.. 😂

 


 
Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080P HDRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
850MB 720P HDRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.5GB 1080P HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි HDRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments