About Me

DON'T MISS
Loading...

Rurouni Kenshin: Final Chapter Part I – The Final (2021) Sinhala Subtitles | බිහිසුණු අසිපත්කරු නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram


 Year :  2021

 IMDB Rate :  7.3/10

 Stars :  Shin'nosuke Abe, Yû AoiMunetaka, Aoki

 Language :  Japanese

 Director :  Keishi Ohtomo

ඉතින් ඔන්න ඔයාලට අද අරන් ආවේ ඊයේ ආපු තව ෆිලුමක්, මේක කරන්න හිතන් හිටපු එකක් නෙමෙයි ඇඩ්මින්ගේ දැඩි ඉල්ලුම මත තමයි කරේ, ඉතින් මේකේ කලින් කතා බලලා ඉන්න වෙයි නැත්නම් පොඩ්ඩක් පැටලෙයි, ඉතින් නමින් මේක Ruroni Kenshin: Final Chapter (2021) වනවා. මේක ජපන් කතාවක් ඒවගේම මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama යන ගණයන්වලටයි. අධ්‍යක්ෂකවරයා වෙන්නේ Keishi Ohtmo යන කෙනයි. මේක Netflix හරහා නිකුත් කරපු එකක්, මේකේ රංගනයෙන් දායක වෙන්නේ Shin’nosuke Abe, Yû Aoi, Munetaka Aoki, Kasumi Arimura යන අයයි. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…. 

මේකෙ වෙන්නේ එනිශි යන කෙනා තම සහෝදරියව මැරුවයි කියලා පලිගන්න එන කතාවක්. ඒ කෙන්ශින්ගෙන් තමයි පලිගන්න එන්නේ, කෙන්ශින්ගෙන් පලිගන්න ආවට මෙයා ලොකු කෝලාහලයක් ඇති කරනවා මුලු නගරෙකටම ඉතින් ඒත් එක්ක ගොඩක් මිනිස්සුන්ට පීඩා විඳින්න වෙනවා, තව ගොඩක් ගොඩක් සිද්ධි මේකේ වෙනවා, ඉතින් දැන් මේ පලිගන්න පුළුවන් වෙයිද? සහෝදරි මැරෙන්න හේතුව මොකක්ද? එ හැමදේම දැනගන්න අරගෙන බලන්න මේක.

Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.6GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
1.6GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ






මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments