About Me

DON'T MISS
Loading...

Jolt (2021) Sinhala Subtitles | මිනීමරු කෝපය [සිංහල උපසිරැසි සමඟ] (18+)

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 : 2021

Jolt
(2021) on IMDb

 : Kate Beckinsale, Jai Courtney, Stanley Tucci

 : English

 : Tanya Wexler


ඉතින් ඔන්න අද නිකුත් වෙච්ච තව ෆිලුමක් අරගෙනයි ආවේ, ගොඩ දවසකින් ආවේ ඉතින් වැඩ ගොඩක් අස්සේ මේවත් කරන්නේ, ඉතින් නමින් මේක Jolt (2021) වනවා. ඉතින් මේකෙ IMDB අගය නම් 5.4ක් තමයි. ඒවුණාට හොඳයි ෆිලුම. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama යන ගණනයන්වලට. ඉතින් තව මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Tanya Wexler යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Jai Courtney, Kate Beckinsale, Laverene Cox, Stanley Tucci යන ආදි නළු නිළියන්ය. ඉතින් ඒනම් කොමෙන්ටුවක් දෙන්න කියාගෙන…. 

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. 

මේකේ ලින්ඩි කියන්නේ පොඩි කාලේ ඉඳන් කේන්ති යන ලෙඩක් තියෙන ළමයෙක්, එයා කවුරුහරි වැරදි දෙයක් කරනවා දැක්කොත් ගිහිල්ලා ගහනවා, ඉතින් ඔහොම මෙයාගේ කතාව මේකෙදි කියනවා, ඉතින් ලොකුවෙලා මෙයා පෙම්හමුවකට යනවා කොල්ලෙක්ව බලන්න, ඒත් එක රැයක එයා කොහෙද කියලා බලද්දි මරලයි කියලා කියනවා, දැන් මෙයාට ඒ වෙනුවෙන් පලිගන්න ඕනේ වෙනවා, ඉතින් දැන් වැඩ පටන්ගන්නව ඒකට…. ඒත් දැන් ප්‍රශ්නයක් එයි කොල්ලා වෙන්නෙත් නැතුව මොකද පලිගන්නේ? එතකොට මොකක්ද ඇත්තටම අරමුණ? ඒ ඔක්කොම මේක නරඹලා දැනගන්න පුළුවන් වෙයි…. එහෙනම් අපි ගියා!! 

බුදු සරණයි!!! ජය වේවා!!!

 
Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
850MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.5GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments